-->

Polonnaruwa IT Distance Learning Hub

පොලොන්නරුව තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය

Learning Today, Leading Tomorrow

පොලොන්නරුව කලාපීය තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය යනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන පාසැල් හැරයන දරුවන්ගේ උසස් අධ්‍යාපනය, අනාගත රැකියා අවස්ථා සඳහාත්, රාජ්‍ය සහ පෙෘද්ගලික අංශයේ සේවකයන් සඳහාත් කෙටිකාලීන වෘත්තීය මට්ටමේ පරිගණක පාඨමාලා පවත්වන ආයතනයකි.

ITDLH is the Government Institute of State Ministry of Education Reforms, Open Universities and Distance Learning Promotions, Sri Lanka to make our students to be ready for a future where ICT technology rapidly evolves and creates an ongoing transformation in workplaces and job roles.

Our Courses


Vision


Learning without limits to unlock and fulfil ICT learning potentials.



Mission


To build a quality and comprehensive technology infrastructure, establish and maintain an effective operational environment, and deliver quality, prompt, cost effective, and reliable IT technology services for everyone.


Why Choose ITDLH Polonnaruwa ?

  • Job Oriented courses available for your choice. වෘත්තීය මට්ටමේ පරිගණක පාඨමාලා
  • Proffesionally Qualified Lecturers. වසර 25 කට අධික සේවා අත්දැකීම් සහිත රජයේ තොරතුරු තාක්ෂණ උපදේශකයින්ගේ මගපෙන්වීම
  • Well-equipped modern computer Lab & Lecture hall facilities. සියලු පහසුකම් සහිත වායු සමීකරණය කරන ලද නවීන දේශන ශාලාව සහ පරිගණක විද්‍යාගාරය
  • Course fee free, an affordable facility fee. පාඨමාලා නොමිලේ, පහසුකම් හා සේවා ගාස්තුවක් පමණයි.
  • මෙම පාඨමාලා සකස් කර ඇත්තේ ඔබට Freelancer අයෙක් විදිහට අන්තර්ජාල රැකියා අවස්ථාද ලබා ගතහැකි ආකාරයටයි. (Earn money online as a Freelancer in Sri Lanka)

Our Courses




Certificate in Full Stack Web Developer

(HTML, CSS, JavaScript,Bootstrap ,PHP, MySQL)
Course Content


Certificate in Software Development

(Java with NetBeans, Python, C & MySQL)

Course Content


Certificate in Office Application

Course Content
Certificate in MS Office for Employees
Read More
Submit